අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ සංචරයක

    දෙසැම්බර් 11, 2019

    නව රජයට සුබ පැතුම් එක්කරමින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ජපාන විදේශ ඇමැති ටොෂිමිට්ෂු මොටෙගි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    එළඹෙන 12 වැනි දා සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා 14 දින දක්වා සංචාරයේ යෙදෙයි.

    ජපාන විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැදී සිටින කාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya