අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ජයශ්‍රී මහා බෝ සමිඳු වැඳ ආශීර්වාද ලබා ගනියි

    දෙසැම්බර් 07, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පෙරවරුවේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

    ඉන් අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වද ලබාගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya