අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදපෙරදිග රටවල තානාපතිවරු අගමැති හමුවෙති

    දෙසැම්බර් 06, 2019

    ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (05) අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබේ.

    නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පවසා ඇත.


    ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වල තානාපතිවරුන් මීට එක්වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya