අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියදුරන් සඳහා විශේෂ අක්‍ෂි සායනයක් දෙසැම්බර් 08 වන දා

    දෙසැම්බර් 03, 2019

    2019 ලෝක දියවැඩියා දිනයට සමගාමීව රියදුරුන් අතර සිටින දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් හඳුනාගැනීමත් සහ ඔවුන්ගේ අක්‍ෂි සංකූලතා හඳුනාගැනීමත් දෙසැම්බර් 08 වන ඉරිදා පෙ.ව. 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වේ.

    එදිනට රියදුරු ක්ෂේත්‍රයේ නිරතවන සෑම රියදුරු මහතෙක්හටම මෙම නොමිලේ සිදු කරන සායනයට සහභාගී වී ඇස් වල පවතින සංකූලතා ආදිය කල් ඇතිව පරික්ෂා කර බලා අවශ්‍ය ප්‍රතිකාර වලට යොමුවන ලෙස අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි කුමාරතිලක මහත්මිය පවසා සිටී.
    එමෙන්ම, එදිනට පැමිණෙන සියලුම පුද්ගලයින් බෙහෙත් දැමීම ආදියට කල් වේලා ඇති ව සුදානම් ව පැමිණෙන ලෙසත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya