අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති රාජකාරි අරඹයි

    දෙසැම්බර් 01, 2019

    නව රජයේ වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය (29)දින කොල්ලුපිටිය,ආර්.ඒ.ද. මැල් මාවතේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

    මෙම අවස්ථාව සදහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා,අමාත්‍යාංශ ලේකම්,අතිරේක ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya