මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට මෙන්ම මහ බැංකුවටත් හිතකර වන මුදල් නීති පනත පාර්ලිමේන්තුවට

    නොවැම්බර් 30, 2019

    රටට මෙන්ම මහ බැංකුවටත් හිතකර වන මුදල් නීති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එළඹෙන මහා මැතිවරණයට පෙර එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාම් මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ ඊයේ (29) මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

     

    මෙහිදී සමුරායි බැඳුම්කරයන්ගේ වත්මන් තත්වය පිළිබඳ මාධ්‍යවෙිදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ නිසි අධ්‍යනයකින් පසු සමුරායි බැඳුම්කර වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

     

     කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන කුමාර්ස්වාමි සහභාගී වන අවසන් මාධ්‍ය හමුව මෙය වන අතර ඒ මහතා ලබන දෙසැම්බර් මාසයේ එම දූරයෙන් විශ්‍රාම ගනී.2016 ජූලි මාසයේ සිය ධූරයේ වැඩ ඇරඹූ ඒ මහතා 2017 වසරේදී දකුණු ආසියාවේ මහ බැංකු අධිපතිවරයා යන සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයායි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya