මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි අරඹයි

    නොවැම්බර් 25, 2019

    නව රජයේ මුදල් අමාත්‍ය ධූරයේ රජකාරි ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (25) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කළේ ය.

    මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයින් මෙන් ම ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya