අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් රාජකාරි ආරම්භ කරයි

    නොවැම්බර් 21, 2019

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 21) අග්‍රමාත්‍ය කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අනතුරුව රාජකාරි ආරම්භ කිරීම සිදු විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ය.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරය ලෙස පත් වන්නේ තෙවැනි වරටය. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය. තිස්වසරක යුද්ධය නිම කිරීමට නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ රජය දැවැන්ත සංවර්ධන යෝජනා රැසක් ක්‍රියාත්මක කළේ ය.

    නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක් වී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya