අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    නොවැම්බර් 20, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් අද (20) ඉල්ලා අස්ව් වී තිබේ.

    අද සවස අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව නිවේදනය කර තිබේ.

    පසුගිය දා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ ලබාදීමෙන් අරමුණින් තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    තමන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බවත් ජනතා තීන්දුව අනුව මෙම තීන්දුව ගත් බවත්,හෙට දින ජනාධිපතිතුමට මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වුඉක්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya