අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ්‍රී මහා බෝ සමිදුන්ගෙගෙන් ආශිර්වාදය ලබාගනී

    නොවැම්බර් 19, 2019

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝ සමිදුන්ගෙගෙන් සහ මහාසඟරුවනෙන් ආශිර්වාද ලබා ගත්තේ ය.

    ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීම ඊයේ (18) ඓතිහාසික අනුරධපුරයේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya