මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවමත් කිසිදු දිස්ත්‍රික්කයක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ

    නොවැම්බර් 17, 2019

    ඡන්ද ප්‍රතිඵල ලබාදීමේ ප්‍රමාදයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මෙම ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371ක් ද සාමාන්‍ය ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179ක් ද පවතී. තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් 103ක ඡන්ද ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී තිබෙනවා. එයින් 70කට ආඅසන්න ප්‍රමණයක් මැතිවර්න කාර්යාලයට ෆැක්ස් මඟින් ඒවා තිබෙනවා. තවමත් කිසිදු දිස්ත්‍රික්කයක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයි ද සභාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya