මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර කිසිවක් සිදු වී නෑ -මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය

    නොවැම්බර් 16, 2019

    ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු වී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ මහතා මේ බව පවසා සිටියේ අද (16) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    අද දිනයට පමණක් සුළු සිදුවීම් 07 ක් වාර්තා වී ඇති බවත්, එමඟින් කිසිවෙකුට හානියක් හෝ බලපෑමක් සිදු නොවුණු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
    ඒ අනුව මේ වෙනතෙක් ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4,769 ක් වන බවත් ඒ මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya