නොවැම්බර් 15, 2019
tami eng youtube  twitter facebook

    sinhala

    දිර්ඝ නිවාඩුට අද සිට විශේෂ දුම්රිය සේවයක්

    නොවැම්බර් 08, 2019

    ඉදිරි දිනයන් හි දිර්ඝ නිවාඩු සති අන්තයේ මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ධාවනයක් අද (8) සිට සිදු කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව,කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාව නොවැම්බර් මස 08,09 හා 12 වන දිනයන් හිදි කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට පිටත්විම රාත්‍රි 07.35 වන අතර බදුල්ලට අළුයම 04.43 ලඟාවිමට නියමිතය.

    එසේම බදුල්ල සිට කොළඔ කොටුව දක්වා විශේෂ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 08.00ට පිටත් විමට නියමිත අතර කොළඔට අළුයම 05.26ට ළඟාවිමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya