අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැය 24ට පැමිණිලි 85ක්- මැතිවරණ කොමිෂන් සභාව

    ඔක්තෝබර් 17, 2019

    ජනාධිපතිවරණය 2019 ට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 85ක් වාර්තා වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    එම නිවේදනයට අනුව ඔක්තෝබර් 10 සිට 15 දින දක්වා කාලය ඇතුළත වාර්තා වී ඇති සම්පූර්ණ පැමිණිලි සංඛ්‍යාව 673කි.

     

    pamiiiii

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya