අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පුරවැසි අභිමන්'' උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද

    ඔක්තෝබර් 15, 2019

    ''පුරවැසි අභිමන් උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පොදු අරමුණු වෙනුවෙන් භාවිත කරමින් ශ්‍රී ලාංකේ ය සමාජ ප්‍රගමනය සඳහා කටයුතු කරන ලද පුරවැසියන්ගේ සේවය අගය කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතගේ සංකල්පයකට අනුව අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව මෙය සංවිධානය කෙරේ.

     තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය උදෙසා ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝම්බර් 15 දින දක්වා තොරතුරු මාසයක් ක්‍රියාත්මක කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya