අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය-2019- පැමිණිලි 513 දක්වා ඉහළට

    ඔක්තෝබර් 14, 2019

    ජනාධිපතිවරණයට අදාළව ඔක්තෝම්බර් 08 දින සිට 13 වැනි ඊයේ දින දක්වා පැමිණිලි 513ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා 12ක්,මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 485ක් වාර්තා වී තිබේ. තවද ගෙවුනු පැය 24 තුළ පැමිණිලි 54ක් ලැබී ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නවතම වර්තාවේ සඳහන් වෙයි.

    election complain

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya