අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිවරණයට අපේක්ෂකයින් 35ක් නාම යෝජනා භාර දෙති

    ඔක්තෝබර් 07, 2019

    ශ්‍රි ලංකාවේ 2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉදිරිපිට දි අද (07) නාම යෝජනා භාර දුන්හ.

    මේ සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කොට තිබුණි.ඔවුන් අතරින් චමල් රාජපක්ෂ,කුමාර වෙල්ගම හා මහීපාල හේරත් යන මහත්වරුන් නාම යෝජනා භාර නොදෙන බව දැනුම් දුන් බව කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.
    ඇප මුදල් තැම්පත් කොට සිටි තවත් දෙදෙනෙකු නාම යෝජනා භාර දිමට පැමිණ සිටයේ නැති බව ද පෙ.ව.11.00ට නාම යෝජනා භාර ගැනිමේ කාලය අවසන් විමෙන් පසු මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

    නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.මෙම විරෝධතා මැතිවරණ පනතට අනුව පිළිගත නොහැකි බව සභාපතිවරයා පැවසීය.

    අපේක්ෂකයින් 06 දෙනෙකු නාම යෝජනා භාර දී නැත.potooo

    potooo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya