අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පක්ෂ,ස්වාධීන අපේක්ෂකයන් ඇතුළු මැතිවරණ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක්

    ඔක්තෝබර් 06, 2019

    මැතිවරණ කොමිෂන් සභාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුළු මැතිවරණ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවත් වුණි.

    මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් එච්.හූල්, මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් (නීති හා මැතිවරණ ආරවුල්) චින්තක කුලරත්න, අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya