අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ නාමයොජනා දිනයේ කොළඔ පාසල් කීපයක් වැසේ

    ඔක්තෝබර් 03, 2019

    ජනාධිපතිවරණයේ නාම යොජනා භාර ගැනීම සිදු කෙරෙන ලබන සඳුදා (07) දින මැතිවරණ කොමිසමේ ඉල්ලිම පරිදි රාජගිරිය අවට මාර්ග කිහිපයක් පෙ.ව7.00 සිට ප.ව 01.00 දක්වා වසා තැබිමට පොලිසිය කටයුතු යොදා ඇති බැවින් බොරැල්ල,දකුණු කොළඔ,මැද කොළඔ අධ්‍යාපන කොට්ඨාසවල සියලු ම පාසල් හා ශ්‍රි ජයවර්ධපුර කලාපයේ පාසල් 3ක් වසා තැබිමට අධ්‍යපන අමාත්‍යාංශය තිරණය කොට ඇත.

    මේ අනුව,මේ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාශයේ ලේකම්,නිහාල් රණසිංහ මහතා විසින් අදාළ කොට්ඨාසවල පාසල් ප්‍රධානීන්ට අද (03) දින දන්වා යවනු ලැබිය. ශ්‍රි ජයවර්ධපුර අධ්‍යාපන කලාපයට අයත්,රාජගිරිය ජනාධිපති විද්‍යාලය,රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය,සහ හේවිවිතාරණ ආදර්ශ කණිෂ්ට විද්‍යාලය එදින වසා තැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya