මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    සැප්තැම්බර් 10, 2019

    ඉන්ධන මිල සූත්‍රය අනුව අද (සැප්තැම්බර් 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

    ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙයට පෙර පොරොන්දු වූ පරිදි මෙම මිල අඩුවිම සිදු කරඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya