අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට

    සැප්තැම්බර් 09, 2019

    යාපනය ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ජාතික ප්‍රදර්ශනය නැරඹීමට අද (08) දිනයේ විශාල ජනකායක් පැමිණි අතර එහි පවතින මාධ්‍ය කලාපය ජනතාවගේ අවධානය දිනා ගත්තේ ය.

    මාධ්‍ය කලාපය තුළින් ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබා ගත හැකි අතර මීට අමතරව පාසල් දරුවන්ට අදාළ විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය,

    වැඩසටහන් රූපගත කෙරෙන ආකාරය හා ප්‍රවෘත්ති ඇතුළු විවිධ වැඩසටහන් විකාශය කරන ආකාරය ද දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya