අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට

    සැප්තැම්බර් 09, 2019

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ විද්‍යා පීඨ පීඨාධීපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya