මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය 

    අගෝස්තු 25, 2019

    ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මලාවේ තවත් එක් පියවරක් අගෝස්තු 23 දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

    ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව මෙම පිරිසිදු කිරිමේ වැඩ සටහන ගුරුනගර් වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. මේ වැඩසටහන සඳහා යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්, ඉලවලෙයි විද්‍යාලයේ සිසුන් සහ ගජබා රෙජීමේන්තුවේ නිලධාරින් හා සෙබළුන් මෙන්ම උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් රැසක් මේ සඳහා සහභාගිවී සිටියහ.

    තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ නීල හරිත පාරසරික සංකල්පය යටතේ මෙවැනි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya