අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනය Online ක්‍රමයට සොයාබැලෙයි

    අගෝස්තු 14, 2019

    ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා හඳුනාගැනීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ  NILE (Norwich Institute of Language Education) ආයතනය සමඟ එක් ව දිවයිනේ පළාත් නවයම (9) ආවරණය වන පරිදි තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සඳහා මේ වනවිට Online ආකාරයට ඔවුන්ගේ දැනුම පරීක්ෂා කරන ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර  ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙම වැඩසටහන ඇසුරින් ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප්‍රවීණතා මට්ටමක් තීරණය කර එය ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට  මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya