අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික උපායමාර්ග සැලැස්ම එළිදැක්වීම අගමැති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 09, 2019

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය එක්ව කෙටුම්පත් කරන ලද ජාතික උපායමාර්ග සැලැස්ම එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya