අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ කාම්බෝජ රජු අතර හමුවක්.

    අගෝස්තු 08, 2019
    කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පෙරවරුවේ සිදුවිය.
     
    අද පෙරවරුවේ කාම්බෝජ රජමාලිගාව වෙත ගිය ජනාධිපතිතුමා කාම්බෝජ රජු විසින් ඉතා උණුසුම් සහ සුහදශිලී ලෙස පිළිගනු ලැබීය.

    ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් අභිමානවත් සහ අලංකාරවත් උත්සවයක් ද එහි සංවිධානය කර තිබිණි. 

    ඈත අතීතයට විහිද යන දෙරටේ සබඳතාවයන් මෙහි දී සිහිපත් කළ කාම්බෝජ රජු තම ආරාධනය පරිදි කම්බෝජ රාජ්‍ය සංචාරයකට එක්වීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )    

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya