අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ හිටපු විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

    අගෝස්තු 07, 2019

    ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරියක හා භාරතීය ජනතා පක්‍ෂයේ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) නවදිල්ලියේ දී අභාවප්‍රාප්ත වූවාය.

    1999 දී දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය භාරතීය ජනතා පක්ෂය බලයේ සිටි ආණ්ඩු වල ජනමාධ්‍ය අමාත්‍ය පදවිය හා විදේශ කටයුතු ඇමැතිවරියක වශයෙන් ද කටයුතු කොට ඇත. ස්වරාජ් මහත්මිය නිල කටයුතු සඳහා කිහිපවතාවක් ශ්‍රී ලංකාවට ද පැමිණියාය. මිය යනවිට 67 වැනි වියෙහි පසු වූ ඇය වකුගඩු සැත්කමකට භාජනය වීම නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියාය. හදිසි හෘදයාබාධයක් නිසා ඊයේ (06) රාත්‍රී නවදිල්ලියේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya