අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

    අගෝස්තු 06, 2019

    පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි ලබාදීමට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කාරක සභාව හමුවට පැමිණියේ ය.

    කාරක සභව අද (6) පස්වරුවේ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    එහිදී කරක සභාවේ සමාජිකයින් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි පසුබිම් කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සිදු කළේ ය.
    අද දින කාරක සභාවේ සාක්ෂි ලබාදීමට අමාත්‍ය සගල රත්නායක මහතා මෙන් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya