අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

    අගෝස්තු 05, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (5) අභාවප්‍රාප්ත වී තිබේ.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මියයන විට 61 වන වියේ පසුවිය. පර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා හිරියාල ආසනය නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ අතර පසුගිය කාලයේ පැවැති රජයයන් හී අමාත්‍යධූර කීපයක් ම දරා තිබේ.

    ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)

    වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ සාලින්ද දිසානායක මහතා, කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya