අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 වසර ශිෂ්‍යත්ව විභාගය අද

    අගෝස්තු 04, 2019

    5 වසර ශිෂ්‍යත්ව විභාගය අද ඉරිදා(04) ආරම්භ වේයි

    දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී විභාගය පැවැත් වේ. විභාගයට ඉදිරිපත්ව සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නවයකි. විභාග අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් නිකුත් කර තිබේ.

     

    පෙරවරු නවය වනවිට අපේක්ෂකයන් ශාලාවේ අසුන් ගතයුතුය. ඒ අනුව විභාග අංකය පැළදිය යුතු වන්නේ ඇදුමේ වම් පස ස්ථානයක ය.
    පිළිතුරු සැපයිම සඳහා පැන්සල, කළු හෝ නිල් පෑන් භාවිත කිරිමේ හැකියාව පවති. සෑම ප්‍රශ්න පත්‍රයකම නිවැරදිව විභාග අංකය ලිවිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya