අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සෙනෙවිරාජගම" ජනතා අයිතියට

    ජූලි 12, 2019

    ''සැමට සෙවන උදාගම්මාන සංකල්පය'' යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ- රණකෙළිය ඉදි වු 215 වන ආදර්ශ ගම්මානය "සෙනෙවිරාජගම" නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා විසින් අද ජුලි 12 ජනතා අයිතියට පත් කෙරේ.

    ජලය හා විදුලිය පහසුකම්,අභ්‍යන්තර මාර්ග පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සහිතව සෙනෙවිරාජගම ජනතා අයිතියට පත්කරනු ලබයි.

    මෙම වැඩ සටහනට සමගාමිව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

    සංවර්ධිත බිම් කොටස් 26 ක හිමිකම් ලබාදීම.(වටිනාකම රු.ලක්ෂ78),ප්‍රතිලාභින් සදහා "විසිරි ණය "චෙක්පත් ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 50),පුතිලාභීන් සදහා "ග්‍රාම ශක්ති" නිවාස ආධාර චොක්පත් ප්‍රදානය.(වටිනාකම රු.ලක්ෂ 160),"ශිල්ප සවිය" පුහුණුලාභීන් 50 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම.(වටිනාකම රු .ලක්ෂ 25),නිවාස සමිතිය සදහා පුටු ප්‍රදානය,වකුගඩු රෝගී සායනය හා දේශීය වෛද්‍ය සායනය,දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය,යන වැඩ සටහන් මී සමගාමීව කියාත්මක වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya