අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕමාන් තානාපති කාර්යාලයට නොමිලේ ඇමතුම් ලබාගැනීමේ පහසුකම්

    ජූලි 10, 2019

    ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දී තිබේ.

    80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සඳහා එම පහසුකම වලංගු වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

    මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලබාදීම හරහා ඕමානයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීමේ හැකියාව උදා බවද කාර්යාංශය පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya