අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත සම්මත වෙයි

    ජූනි 20, 2019

    ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද වීමසීම සිදු වූ අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 91 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 69 ලැබුණි. පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය

    ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 22 කින් සම්මත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya