අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ස්ථාපිත කරනවා- අමාත්‍ය බුද්ධික පතිරණ

    ජූනි 20, 2019

    ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමූපකාර සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    සමූපකාර ආඥාපනත ඇතුළු අනපනත් කාලාණුරූපව වෙනස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya