අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා පුද බිම සැදැහැවතුන්ගෙන් පිරීයයි

    ජූනි 16, 2019

    පොසොන් පෝය දිනය එළඹීමත් සමඟ අනුරාධපුර මිහින්තලා පුජා නගරයට විශාල සැදැවතුන් පිරිසක් පැමිණෙමින් සිටියි.

    ඊයේ (15) සවස් කාලය වනවිටත් සැදැහැවතුන්ගෙන් පූජා භුමිය අවට පිරී ගොස් තිබුණි. ඉතාමත් උනන්දුවෙන් ජනතාව පූජා නගරය වෙත පැමිණෙන බවක් දක්නට ලැබිණි. මිනින්තලා පූජා නගරයට පැමිණෙන ජනතාව වේනුවෙන් සියලු කටයුතු සූදානම් කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

    ත්‍රිවිධ හමුදාව,පොලීසිය, ඇතුළු සියලු ආරක්ෂක අංශ දිවා රාත්‍රී ආරක්ෂක වැඩපිළිවෙලක දියත් කර තිබුණි. වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විවිධ ප්‍රජා කණ්ඩායම් විසින් දන්සැල් සංවිධානය කර තිබේ.

    මහජනතාව වෙනුවෙන් විශේෂ බස් හා දුම් රිය ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක කෙරේ. රථවාහන පාලනය සඳහා විශේෂ වැඩසටහනක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

    mihi2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya