අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වව්නියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 12,558ක් වෙත සමෘද්ධි හිමිකම් ප්‍රදානය කෙරේ

    ජූනි 12, 2019

    වව්නියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 12,558 සඳහා සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම අමාත්‍ය දයා ගමාග් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේ පැවති මෙම උත්සවයේදී සමෘද්ධි දීමනා පත්‍ර මෙන්ම රොද පුටු පැල වර්ග බෙදා දීමද සිදුවිය. 2025 පොහොසත් රටක් ගොඩනැගීමේ කාර්යය අගමැතිතුමාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන් සිදුකරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්,වවුනියාව දිස්ත්‍රීක් ලේකම් අයි.එම්.හනීෆා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වෙයි.

    DMU/Vauniya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya