අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිඉබ්බන්වැව ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනපති අතින් ජනතා අයිතියට ....

    ජූනි 09, 2019
    මහවැලි එල්. කලාපයට අයත් වැලිඔය කිරිඉබ්බන්වැව ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(08) පෙරවරුවේ සිදු විය.
    ජලාශය වෙත මත්ස්‍ය පැටවුන් දහදාහක් මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. 

    මහවැලි එල් කලාපයේ කිරි ඉබ්බන්වැව කොට්ඨාසයේ ජනකපුර ඒකකයේ විදුලි වැට කි.මි 8 ක් ඉදිකිරීම වෙනුවෙන් වූ රුපියල් ලක්ෂ 55 ක චෙක්පත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya