අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන්ට ජනපති අතින් මුදල් පරිත්‍යාගයක්

    මැයි 29, 2019

    කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගියදා දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වන කේ.ඒ. ඉනෝකා ශිරානි මහත්මිය විසින් අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් භාරගත් අතර පවුලේ සාමාජිකයන් ද එම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya