අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලැබෙයි

    මැයි 23, 2019

    ජනාධිපති පොදු සමාව හිමිවු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (23) සවස වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

    උන්වහන්සේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස දොරටුවෙන් පිටතට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් විශාල පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටියේය.එම පිරිස අතර භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙන් ම ගලගොඩ ඥානසාර හිමියන්ගේ මවද රැදී සිට ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya