අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙඩෙට් නිලධාරී බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් මැයි 23 දින අවසන් වෙයි

    මැයි 19, 2019

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරින් බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් 2019 මැයි මස 23 වන දින අවසන් වෙයි.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට සුදුසුකම් සපිරි වයස අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන තරුණ ඔබට මේ සඳහා අයඳුම් කර හැකි අතර www.army.lk ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 0112514603 සහ 0112514605 දුරකථන අංක ඇමතිමෙන් වැඩි විස්තර ලබාගත හැක.

    SLAmy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya