අගෝස්තු 25, 2019
tami eng youtube  twitter facebook

    රාත්‍රී 9.00 සිට මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවයි

    මැයි 14, 2019

    අද (14) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    හෙට (15) පෙ.ව.4.00 දක්වා  පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙයි.

    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(14)  රාත්‍රී 7.00 සිට හෙට (15) පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya