අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂවක් පාසල් සඳහා ලබා දී තිබෙනවා - අධ්‍යාපන අමාත්‍ය

    මැයි 07, 2019

    රජයක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂවක් පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් අවධානය යොමු කළ මන්ත්‍රීවරයා, ආරක්ෂිත වැට හෝ මුරකරුවන් ලබාදෙමින් අවශ්‍යතා සම්පුර්ණ කළ හැකිදැයි ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස්
    දේවනන්ද මහතා විමසා අද (7) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ ය.

    එහිදී අඳහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:

    පාසල් ආරම්භ කළේ සියලු ආරක්ෂ අංශවලින් ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් පසුවයි. ඔවුන් ලබාදුන් තහවුරු කිරීම මතයි පාසල් ආරම්භ කළේ. දිගින් දිගටම පාසල් වසා දැමිය නොහැකියි. ඊයේ පාසල් දරුවන්ගේ අඩුවක්
    තිබුණත්ඒ තත්ත්වය සාමන්‍ය තත්ත්වයට පත් වේවි. සියලු පාසල්වලට ආරක්ෂාව තහවුරු කර තිබුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya