අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යා හැකියි- මැයි 8 සිට 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

    මැයි 03, 2019

    නිරිත දිග මෝසම් වර්ෂව ආරම්භවීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන බහුලවන බැවින් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ද ඉහළ යා හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඒ අනුව මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක වෙයි.මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

    ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මදුරුවන් බෝ වන ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කිරීමට ද නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya