මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැකකරුවන් 70ක් අත් අඩංගුවට-කාන්තාවන් 5ක් සැකකරුවන් අතර

    අප්‍රේල් 25, 2019

    දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 70කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     මේ අතරින් සැකකරුවන් 33ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් මේ පිරිස අතර කාන්තාවන් 4ක් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    තවත් සැකකරුවන් 4ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ.ඒ සැකකරුවන් අතර එක් කාන්තාවක් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya