අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝම්බ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 15ක්

    අප්‍රේල් 25, 2019

    පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාර්ථක ලෙස පරීක්ෂණ සිදු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 15ක් විමර්ශන සිදු කිරීමට පත් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya