අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනාහිමිවරු සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි අතර හමුවක්

    අප්‍රේල් 25, 2019

    මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනාහිමිවරු සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි අද (25) කොළඹ අගරඳගුරු නිවසේ දී හමුවූහ.

    මල්වතු මහවිහාර පාර්ශවයේ අනුනායක ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක,අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහා විහාරීය අනුනායක-ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්කිත රතනපාල ධම්මදස්ස්‍යාභිධාන මහා ස්වාමින්ද්‍රයානන් වහන්සේ,සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නායක වාමින් වහන්සේ මෙම හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya