අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි

    අප්‍රේල් 22, 2019

    අද රාත්‍රී 12.00 සිට ත්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතට...

    හෙට (23) ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට තිබේ.

    ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත.

    jathika soka

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya