අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැකකරුවන් හා සැකකාරියන් 24ක් අත්අඩංගුවට

    අප්‍රේල් 22, 2019

    ඊයේ සිදු වූ පිපිරිම් වලට අදාළව සැකකරුවන් හා සැකකාරියන් 24ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    ඊයේ දින(21) සිදු වු බෝම්බ පිපිරිම් වලින් මේවන විට මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඔ, පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කරයි. මිට අමතරව තුවාලකරුවන් ගණන 500 ක් පමණ සිටින බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya