අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිපිරීමෙන් සිදු වූ මරණ 207ක්- නිලවශයෙන් ලබාදෙන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 21, 2019

    කොළඹ හා තවත් ප්‍රදේශ කීපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් මරණයට පත් 207කගේ මෘත ශරීරවල විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය කළේ ය.

    තුවාල කරුවම් 450ක් පමණ ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  පොලීසියේ සියලු නිවාසු අවලංගු කර තිබෙනවා. පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. එහි තොරතුරු පොලිස් මාධ්‍ය අංශයෙන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. නිලවශයෙන් ලබාදෙන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන්න යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya