ස්ථාන කීපයක සිදු වූ පිපිරීම් දැඩි ලෙස හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම හෙළා දැකීම සිදු කර ඇත.